තොට්ල

  • 0
  • 1 year ago
  • Views : 664
  • ID : #3206

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Oroxylum indicum උද්භිද ව්ද්‍යාත්මක කුලය = Bignoniaceae සංස්කෘත නාමය = ශ්‍යෝනාක ස්වරැපය = අඩ් 15 ක් උසට වැඩේ.කහ දුඹුරු පැහැ පොතු ඇත. ව්‍යවහාර අංග = මුලේ පොතු , කුඩාමුල්, පොතු මාත්‍රාව = චුර්ණය රක්තිකා 10/20 දක්වා ස්වරස කර්ෂ 1/2 දක්වා ක්වාථය කර්ෂ 5/10 දක්වා පර්‍යාය නාම = ශ්‍යෙනාක ශොචනස්චස්‍යාත් කටකර්ම වංග මණ්ඩුක පර්ණි පතෲර්ණ ශුඛ නා කුටං ද්‍රව ධාතු ව්‍ යලවන නිසා = ශෝචන කටුක රස ඇති නිසා = කට්වංග ගිරවෙකුගේ හොට වැනි රතුමල් = ශුඛනාස ගුණ = ශ්‍යේනාපෝ දීපන: පාචෙ කටුකස්තුවණෙ ග්‍රාහි පිත්තෝනීල: ශ්ලෙෂ්ම පිත්ත කසාමන දෝෂ කර්ම වශයෙන් = ත්‍රි දෝෂ සාමකයි. ව්‍යුහගත කර්ම බාහිර = ශෝථ හරයි..ව්‍රණ රෝපණයි.වේදනාස්ථාපනයි ආමවාත සන්ධි වාත වැනි අවස්ථාව න්හිදි තොට්ල කෂායෙන් ස්නානය කරයි.ව්‍රණ රෝග වල දි තොට්ල පොතු ඉස්ම දවනු ලැබේ. අභ්‍යන්තර වශයෙන් = වාතහර නිසා වේදනාස්ථාපනයි . වාත ව්‍යාධ් ,සන්ධි වාත වැනි අවස්ථා වල භාවිතා කරයි. පාචන ව්‍යුහය = දීපන පාචන රෝචන ක්‍රිම්ඝ්න ස්ථම්භන ගුණ යුතුය.ඇරැච් අග්නිමාන්දය ක්‍රිම් රෝග අතිසාර ප්‍රමාහිතා වල දි පොතු ඉස්ම හා ක්ෂාය භාවිතා කරයි. රක්ත සංවහන ව්‍යුහය = ශෝථහර යි. ශ්වසන ව්‍යුහය = කඵග්නයි තාපක්‍රමය අනුව = ජ්වරඝ්නයි ,සන්නිපාත ඇතුලු හැම ජ්වරය කදිම භාවිතා කරයි.මෙයින් ආම දෝෂ අඩු කරයි.දාහය හොදින් නික්මේ.මුත්‍ර පිරිසිදු කරයි..ස්වේද ජනකයි. යෝග = වෘහත් පංචමූල ,දසමුල වල ක්වාථ අරිෂ්ට ආසව තෙලදානයේ පරිෂේක වට්කා ආදියත් ඇත

1114