බෙලි

  • 0
  • 1 year ago
  • Views : 850
  • ID : #4679

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Aegle marmelos උද්භිද ව්ද්‍යාත්මක කුලය = Rutaceae සංස්කෘත භාෂාව = බ්ල්ව වැවෙන ප්‍රදේශ = ඉන්දියාව ,ශ්‍රි ලංකාව සංග්‍රහ සංරක්ෂණය = බෙලිමුල් ,ගැට සංරක්ෂණය කල යුතුය. ගෙඩ් පෙති ගසා මද පවනේ හොදින් ව්‍ යලා ගබඩා කල යුතුය .. ව්‍යවහාර අංග = මුල්/ පොතු /කොළ / මල් මාත්‍රාව = පොතු හා මුල් ක්වාථය කර්ෂ 5 පර්‍යාය නාම = බ්ල්ව, ශාන්ඩ්ල්‍ය ,ශ්‍රී ව්ලාවපි,ශ්‍රි ඵල ගුණ = ශ්‍රි ඵල: ත්වරස්තික්තෝ ග්‍රාහි රෑක්ෂෝග්න පිත්ත කෘත් ,වාතශ්ලේෂ්ම හරො බල්‍යා ලඝු රෑක්ෂණ් ච පංචනම් ගුණ = ලඝු / රෑක්ෂ රස = කෂාය / තික්ත ව්පාක = කටුක ව් ර්‍යය = උෂ්ණ බෙලිමද = ස්නිග්ධයි/ උෂ්ණ යි/ දීපනයි / ග්‍රාහි / වාත කඵ නාශකයි / අන්ත්‍ර බලකාරකයි පැසුනු බෙලිමද = මධුර රසයි/ සුගන්ධයි/ගුරැයි / අනුලෝමනයි බෙලි මල් = අතිසාර / පිපාස / වමන නිවාරකයි බෙලි කොළ = වාතහරයි/ ශෝථහර යි/ කඵ නිස්කාරකයි බෙලි ඇට = ව්‍ රේකයි බෙලි පොතු = ක්ෂාය රස යුක්තයි/ හෘදය යි

1114