රත් නිටුල්

  • 0
  • 1 year ago
  • Views : 295
  • ID : #4733

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Plum Begorocea උද්භිද ව්ද්‍යාත්මක කුලය = Plum Beginaceae සංස්කෘත නාමය =ච්ත්‍රක වැවෙන ප්‍රදේශ = ඉන්දියාවේ උත්තර හා දක්ෂිණ ප්‍රදේශ වල ලංකාවේ උෂ්ණ හා වැලි පසෙත් සුලභව හට ගනි. ස්වරැපය = බහුවාර්ෂික ක්ෂුපයකි. අඩ් 2-4 උසට වැවේ. පත්‍ර අගල් 2-3 තික්ෂණ යුක්තයි..පුෂ්ප පොකුරු වශයෙන් හට ගනි. මුල් ඇගිලි ආකාරය. බාහිර වශයෙන් කළු පැහැයට හුරැ රත් පැහැතිය..මුලේ අග ශ්වේත වර්ණය. ව්‍යවහාර අංග = මැද නාරට් ය ඉවත් කල මුල්. මාත්‍රාව =මුල චුර්ණය රක්තිකා 1,1/2= 6 දක්වා සංග්‍රහ සංරක්ෂණය = ව්‍ යළා තැබ්මෙන් ගුණ හීන භාවයට පත් වේ. එම නිසා හැකිතාක් අලුත් අවස්ථා වෙන් ප්‍රයෝජනයට ගත යුතුය.නිතරම අල්ප මාත්‍රාවෙන් ප්‍රයෝග කල යුතුය. පර්‍යාය නාම = ච්ත්‍ර කෝල නාමාව පීතෝ ව්‍යාල තතෝ. ගුණ = ච්ත්‍රක: කටුක: පාකේ වෘහති හෘත් පාචනොල රැක්ෂෝෂ්ණේ ග්‍රහණි කෘෂ්ට ශොතාර්ශ: කාස වාතාශ්ලේෂ්මහාරෝග්‍රාහි වාතඝ්න: ශ්ලේෂ්ම කෘත දෝෂ කර්ම= උෂ්ණ තික්ෂණ නිසා කඵ වාත සාමකයි. ව්‍යුහගත කර්ම බාහිර වශයෙන් = තික්ෂණ ද්‍රව්‍යයක් ව්ෂ්පොටජනයි.(ව්සප්පු), ශ්ව්පද (බරවා) ,ශ්ව්ත්‍ර(කබර), වැනි කර්ම රෝග වලදි ප්‍රලේපයෙන් ව්ෂ්පෝට ආදිය පිපිරී යනවා. අභ්‍යන්තර නාඩ් ව්‍යුහය = අල්ප මාත්‍රාවෙන් උත්තේජනය,අධ්ක මාත්‍රාවෙන් ඛාදකයි..දුර්වලත්වයේ දි වාත රෝග වල දි.. පාචක ව්‍යුහය = දීපනයි පාචනයි ,පිත්ත නිස්සාරකයි.ග්‍රාහි ක්‍රිම්ඝ්න යි රක්ත පිත්ත ව්‍යුහය = රක්ත පිත්ත කෝපකයි.. ශ්වසන ව්‍යුහය = කඵඝ්නයි,කණ්‍ථ්‍යයි ,පුරාතන ප්‍රතිශ්‍යා කාස රෝග වලදි භාවිතා කරයි.. ප්‍රජනන ව්‍යුහය = තියුණු ගර්භාෂ සංකෝචන,ගර්භඝ්‍රාවකාරි,වාජිකරණ. ව්ෂ ක්‍රියාව = අධ්ක මාත්‍රාවෙන් සේවනයෙන් ව්කෘතිතා පහල කරයි..මුල් අතර මැද ඇති නාරට්ය ඉවත් කර හෝ එල කිරෙන් තම්බා ගන්න. නැතහොත් හුණු වතුරේ පැය 2ක් පමන තබා ගන්න ප්‍රයෝග ඔසු= දශමුල් අරිෂ්ටය ,පිපල්‍යාසවය ආදිය සදහා

1114