සේර පානය

  • 0
  • 1 year ago
  • Views : 420
  • ID : #2421

Description

? ..සේර පානය.. කිසිදු වියදමක් නැතුව ප්‍රතිශක්තිය ඉහල දමන පානයක් මේක.. අනෙකුත් ප්‍රයෝජන:- * දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් වලට ගුණ දේ, * ආමාශය ආශ්‍රිත ගැටලු සුවපත් කර මලබද්ධය අජීර්ණය වලකයි, *ඔසප් වේදනාවට සහනයක් ගෙන දේ, * පියයුරු පිලිකා ඇතිවීමට ඇති අවදානම අඩු කරයි, * සෙම් රෝග සඳහා ගුණ දේ, * රුධිර පීඩනය අඩු කරයි, * අක්මාව පිරිසිදු කරයි. මේ සේර සතුව රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා කෙට්ටු වෙන්න උවමනා අයට හොඳයි, නමුත් දියවැඩියාවට බෙහෙත් පාවිච්චි කරන අය වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න, උෂ්ණ ශරීරයක් ඇති අය ඉඳහිට පානයට ගන්න, ගැබිනි මව්වරුන් ද පාවිච්චියෙන් වලකින්න.. සේර මුලේ කොටසක් සමග කොළත් මේ පානය සඳහා යොදා ගන්න පුළුවන්.. හොඳින් උතුරවා පෙරා හකුරු කෑල්ලක් සමග පානය කරන්න.. සේර පඳුරක් ඕනෑම නිවසක වවා ගන්න පුළුවන්.. මේ පානය සතියකට දිනක් භාවිතය ප්‍රමාණවත් වේ.. උපුටාගැනීමකි

1114