මී පැණි

  • 0
  • 1 year ago
  • Views : 243
  • ID : #9838

Description

? සංස්කෘත නාමය = මධු පාර්වතීය වනගත ප්‍රදේශ වල මී පැණි වැඩ් වශයෙන් ඇත. මී මැස්සන් ව්සින් මල් වලින් එකතු කර ගන්නා මල් පැනි ශරිරය ඇතුලත නිර්ම්ත නිර්‍යාස සමග එක් කර මී පැණි නිපදවයි. ව්ව්ධ පුෂ්ප වර්ග වලින් හා ව්ව්ධ මී මැස්සන් ව්සින් එකතු කරන මී පැණි වල ව්ව්ධත්වයක් ඇත. මී පැණි වල ලක්ෂණ * පිතාව රක්ත= පැණි ගන්නා මල් වල රසය අනුව සුවද වෙනස පවති. * මී පැණි පරණ ව්මේදි ගුණ වැඩ් වේ. * මී පැණි වල ( levulose) යන රසායන පදාර්ථය නිසා එය මධුමේහයේ දි අන්තරා කාරි නොවේ. * මෝදක, ගුට්කා, චුර්ණ, ක්වාථ ගුලි අනුපාන ලෙස භාවිතා කරයි. * අම්ලත්වයට පැම්ණි මී පැනි භාවිතය ට සුදුසු නොවේ. අම්ලත්වයට පැම්ණිමට හේතු * ව්ෂබීජ හා මළ කඩ බැදුන පිහියකින් වද කැපිම. * පිලවුන් සමග වදය ම්රිකිම * අපිරිසිදු බෝතල් හා මුඩි භාවිතා කිරිම. අම්ලත්වය ඉවත් කිරිමේ ක්‍රම * මී පැනි කට පලල් භාජනයක දමා සුර්‍ය රශ්මියෙ තැබ්‍ ය යුතුය. * තද සුර්‍ය රශ්මියෙන් උනු වන ව්ට ඝන සුදු පෙණ තට්ටුවක් මතු වේ. එය ඉවත් කල යුතුය. එව්ට මී පැණි වල ඇති සියුම් වාෂ්ප කොටස් පිට ව් අම්ලතාවයට පැම්ණිම වැළකේ. * ඉන්පසු ශ්වාංග ශීත වන්නට හැර පිරිසිදු බෝතල් වල තැම්පත් කර තබා ගත යුතුයි. * නියම මී පැණි වල ග්‍රාහි ගුණය ඇත. (ඉක්මනින් ශරිර ගත ව්මේ හැකියාව) පැණි වර්ග 05 කි * මී පැණි * කණී පැණි * බඹර පැණි * දඩුවල් බැ පැණි * උක් පැණි හෙල වෙදකමේ දි දිව ඔසුවක් වන මී පැණි. එකල මී පැණි භාව්තයෙන් ව්ව්ධ ප්‍රයෝග යෙන් ව්ව්ධ රෝග සුවයට යොදා ගන්නට ඇත.මී පැණි දිව්‍ය අමෘතය බදු බව මගේ මතය යි

1114