කටුවැල් බටු

  • 0
  • 1 year ago
  • Views : 826
  • ID : #2664

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Solanum xathocarpum උද්භිද ව්ද්‍යාත්මක කුලය = Solanaceae සංස්කෘත භාෂාව = කණ්‍ඨකාරි වැවෙන ප්‍රදේශ = අධ්ක ශිත නොවන සියළුම ප්‍රදේශ වල වැවේ. අතීතයේ දි පහතරට ව්යලි ප්‍රදේශ වල හේන් වගාවක් ලෙස වගා කර තිබේ. ස්වරැපය = ඇලෙන සුළු තියුණු කටු සහිත බ්ම ඇලි වැඩෙන කුඩා පදුරක්.පොළවට සමාන්තරව වැඩෙන දිප්තිමත් කහා පැහැති තියුණු කටු ඇත පත්‍රවල තරංගාකාර දාරයක් ඇත. පත්‍ර නාරට් වල කටු ඇත. පුෂ්ප මංජරීයක් තිබේ.දම් පැහැතිය. ගෙඩ් රවුම් වේ.ගෙඩ්‍ යේ ඇති ඇට කහා පැහැතිය.ගෙඩ් කොළ පාට ට හුරැ කහා පාටය. ගසක ආයු කාලය මාස 2 හමාරක් පමන වේ. මුලු ශාකයම ප්‍රයෝජනයට ගනි. පර්‍යාය නාම = කණ්‍ඨකාරිතු දුෂ්පර්ශා ශුද්ධා ව්‍යාඝ්‍රි නිදිද්දිකා කණ්‍ඨාලිකා කණ්ඨකීනී ධාව්නි වෘහති තතා ව්‍යුහගත කර්ම (නාඩ් ව්‍යුහය ) = තික්ෂණ ද්‍ර්‍රවයක් නිසා චේතනා ප්‍රබෝධනයි. උෂ්ණ නිසා වාත හරයි. අපස්මාර වැනි රෝග වල දි ස්වරසය හා චුර්ණය නස්‍ය කිරිමට භාවිතා කරයි. රක්ත සංවහන ව්‍යුහය = හෘදය උත්තේජනය කරයි. රක්ත ශෝධකයි ශෝථහර යි. හෘද්දොර්බල්‍ය ශෝථ රෝග අවස්ථා වල දි ශ්වසන ව්‍යුහය = කඵග්න, කාසහර ,ශ්වාස හර ,ස්වරභේද හර ප්‍රතිශ්‍යාව කාස ශ්වාස රෝග වල දි ඵල චුර්ණය මී පැනියෙන් දීම පාචන ව්‍යුහය = කටුක / තිත්ත / උෂ්ණ නිසා දීපනයි පාචනයි. තික්ෂණ නිසා ක්‍රිම්ඝ්නයි ව්‍ රේචනයි, මළ ව්බන්ධතා ,උදරගත ක්‍රිම් රෝග සදහා ඔසුවකි. මුත්‍ර ව්‍යුහය = මුත්‍රකයි,අශ්මරි මුත්‍ර කෘච්ජ අවස්ථා වලදි ප්‍රජනන ව්‍යුහය = ගර්භාෂ සංකෝචනය යි. වාජිකරණයි. යෝග = ඒකීය වශයෙන් හා ව්ශ්ම්ත උපාදානයක් ලෙස ක්‍රියා කරයි. කාස රෝග වල දි කණ්‍ඨාකාරි ක්වාථය ,තිප්පිලි කුඩු රක්ෂේප වශයෙන් යොදා පානයට දීම. කණ්‍ඨකාරි යුගන්ද්‍රාක්ෂා ක්වාථය නිදිග්දිකාච්න්නරැහෝප කුල්‍යා කෂාය කුෂ්ඨා මෘතා ජලද නාගර කෂාය කණ්‍ඨකාර ඝෘතය ( කාස රෝග වලට ) කණ්‍ඨකාර්‍යාව ලේහය

1114