නා මල්

  • 0
  • 1 year ago
  • Views : 287
  • ID : #9486

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Mesuaferrea උද්භිද ව්ද්‍යාත්මක කුලය = Guddifere වැවෙන ප්‍රදේශ = අඩ් 5000 දක්වා උස ප්‍රදේශ වල දකුණු ඉන්දියාවේ අඩි 5000 වඩා උස ප්‍රදේශ වල වැවේ. ස්වරැපය = සදාහරිත මධ්‍යම ප්‍රමාණයේ වෘක්ෂ පොත්ත කළු ම්‍ශ්‍ර රතු පාට යි. කොළයක අගල් 2/3 පමන පළලය. පත්‍ර තද කොළ පැහැතිය. සුදු පාට ට හුරැ පාටකින් යුතුය. ළපටි කොළ රත් පැහැයෙන් යුක්තය. මල් සුදු පාටයි.පත්‍ර කෝණාකාර අගකින් යුක්තය. අගලක් පමන ව්ශාල ගෙඩ් හට ගනි.ඇතුලේ ඇති ඇට වලින් තෙල් ගනි. ඔසු සදහා = මල් ,රේණු,මල් කැකුළු ,බීජ ප්‍රතිනිධි = දොඹ මල් ,නාමල් රේණු දෝෂ කර්ම= කඵ පිත්ත නාශකයි. ව්‍යුහගත කර්ම ( බාහිර වශයෙන් )= බීජ තෙල = වේදනාස්ථාපනයි මල් රේණු = දොර්ගන්ධ නාශකයි . බීජ තෙල = සන්ධ් වාතාදි මල් රේණු = දෝර්ගන්ධ්‍ ය , අති ස්වේද ආලේපයට අභ්‍යන්තර නාඩ් ව්‍යුහය =මස්තිෂ්ක බලකාරකයි. උන්මාද රෝග නසයි. පාචන ව්‍යුහය = දිපන පාචන කෘෂ්ණා නිග්‍රහණයි ,ක්‍රිම්ඝ්න ,ග්‍රාහි, රෝග අවස්ථා වල දි. රක්ත සංවහන ව්‍යුහය = හෘදයයි, ශ්‍රොණිස්ථාපනයි, බල්‍යයි. යෝග = ඒකිය වශයෙන් සහ නිශ්චිත වශයෙන් ඒකීය වශයෙන් නාමල් රේණු සීනි සමග රක්ත අර්ශස් රෝග අවස්ථා වල දි = නාමල් රේණු චුර්ණය කෑම ආසව අරිෂ්ට තෙල ආදිය සදහා ම්ශ්‍රිත උපාදාන යකි.

1114