එනසාල්

  • 0
  • 1 year ago
  • Views : 931
  • ID : #6349

Description

? ව්ද්‍යාත්මක නාමය = Enettaria cordamo උද්භිද ව්ද්‍යාත්මක කුලය = Scitaminaeeae සංස්කෘත නාමය = ඒලා වැවෙන ප්‍රදේශ = සිසිල් පර්වත ප්‍රදේශ වල (මහනුවර ,මාතලේ,කොත්මලේ ,හුන්නස්ගිරිය) ස්වරැපය = බහුවාර්ෂික පත්‍රමය ප්‍රරෝහය, අඩ් 4 ,5 උසට වැවේ. අඩ් 2, 3 ක් දිග පත්‍ර. එකාන්තර පුෂ්ප මංජරීයක් ඇත.කදේ මුල් කොටසින් ඵල හට ගනි. සංරක්ෂණය = පැසුනු කරල් කඩා වේලා ගනි. ව්‍ යලි එනසාල් ඇට ඔසු සදහා ප්‍රධාන වශයෙන් යොදා ගනි. මාත්‍රාව = රක්තිකා 12, 24 දක්වා පර්‍යාය නාම = හින් එනසාල් , තුන්ථා , සුක්ෂෝමොපකුංච්කා, කොරංගි ගුණ = එලා සුක්ෂමා කඵ ශ්වාස කසාර්ශො මුත්‍ර කෘච්ජ හෘත් රසේතු කටුකා ශිති ලඝ්ව් වාත හරිමනඃ ව්‍යුහගත කර්ම (අභ්‍යන්තර පාචක ව්‍යුහය ) = ජර්දි නිග්‍රහණ,තෘෂ්නා දීපන පාචන ගුන ඇති හෙයින් අරැච් , අග්නිමාන්ද, උදර ශුල නසයි. ශ්වසන ව්‍යුහය = කඵ නිස්කාරකයි ,කාස ශ්වාස රෝග සමන ඔසුව කි මුත්‍රණ ව්‍යුහය = මුත්‍ර ජනන, මුත්‍ර කෘච්ජ රෝග වලට රක්ත සංවහන ව්‍යුහය = හෘදය රෝග සදහා උපයෝගී කර ගනි.. යෝග = ඒකිය වශයෙන් මෙන්ම උපාද්‍ය වශයෙන් භාවිතය. උදර ශුල රෝග වලදි ඇතැම් ව්ට හින් එනසාල් චුර්ණය සුදුරැ තැම්බු ජලය සමග යෝග කරනු ලැබේ. එනසාල් චුර්ණය තැඹිලි වතුර සමග ව්රේක කර්මයෙන් පසු උදර ශුල හට ගන්නේ නම් දෙනු ලැබේ..නොඑසේ නම් එනසාල් චුර්ණ කර උනු වතුර සමග පානය ද නියම කරනු ලබයි. ඔසු ප්‍රයෝග = ච්‍යවනප්‍රාසාදාවලේපය (සෙම් රෝග හා ක්ෂින බව දුරැ කරයි ) සුරන මෝදකය කුෂ්මාණ්ඩාවලේහය තාලිසාදි චුර්ණය ( උගුරේ සෙම නිසා ) සීතෝපලාදි චුර්ණය ලවංගාදි චුර්ණය අව්පත්තිතං චුර්ණය ( ආමපිත්ත නොහොත් ගැස්ට්‍ර්ක්) තෙල් වල කල්ක = නාරායන තෙල , ශතාවරි තෙල , බලා තෙල, චන්දනාදි තෙල ආදියේ දි යොදා ගනි. අරිෂ්ට සදහා දෂ්ටාරිෂ්ටය , පිපල්‍යාසවය ,දශමුල අරිෂ්ටය සදහා උප යෝගි කර ගනි.

1114