ගම්මීරිස්

  • 0
  • 1 year ago
  • Views : 538
  • ID : #4528

Description

? උද්භිද ව්ද්‍යාත්මක නාමය = Piper Nigrum උද්භිද කුලය = Piperaceae සංස්කෘත භාෂාව = මරිච වැවෙන ප්‍රදේශ = තෙත් නිවර්තන කලාපයේ මෙන්ම ශ්‍රි ලංකාව පුරා සුළු වශයෙන් ද ඉන්දියාව තුලද ව්‍යාප්තව ඇත ස්වරැපය = බහුවාර්ෂික, වෘක්ෂා රෝහක මෘදු මතුපිට සහිත වැල් ය.තාම්බුලාකා කොළ ඇත. පත්‍රය මුල ගෝලාකාරය. අග තියුණුයි. පත්‍ර පාදයෙන් හට ගන්නා නාරට් 02 කින් යුතුය. මල් කුඩාය.ඵල ගෝලාකාරය . පොකුරු ලෙස හට ගනි.අවුරැද්දට දෙවරක් ඵල හට ගනි.(මැයි - ජුනි) (දෙසැ - ජන ) ව්‍යවහාර අංග = ඇට ,මුල්,කොළ මාත්‍රාව = රක්තිකා 3,10 ගුණ = මරිචං කටුකං තික්ෂණං දිපනං කඵ වා පිත් උෂ්ණං පිත්තරං රෑක්ෂණං ස්වාස ශුල ක්‍රිම්න් හරෙ තික්ෂණ උෂ්ණ රසයෙන් යුතුයි. කටුක ව්පාකයෙන් ,උෂ්ණ ව්‍ ර්යෙන් යුතුයි. දෝෂ කර්ම = වාත සමනය කරයි.කටුක තික්ෂණ රෑක්ෂණ නිසා සෙම සමනය කරයි.සුදු කබර රෝග වල දි හා ග්‍රන්ථ ශෝථයේ දි මී පැණි සමග ආලේප කිරිම.කැස්ස ,උගුර සම්බන්ධ ව්ව්ද රෝග බාධ සදහා ඔසු ප්‍රයෝග ලෙස යොදා ගනි. අභ්‍යන්තර නාඩ් ව්‍යුහය = නාඩ් උත්තේජනය කර නාඩ් දුර්වල හා වාතාබාධ වල දි පාචන ව්‍යුහය = තික්ෂණ හා උෂ්ණ නිසා ලාලාශ්‍රාව කරයි.පාචන යි.වාතානුලෝමනය යි,ක්‍රිම්ඝ්න යි, මාන්දය,ආධ්මාන ක්‍රිම් රෝග වල දි ගුන ඔසු ලෙස ප්‍රයෝග වේ. ස්වසන ව්‍යුහය = කටුක තික්ෂණ නිසා කඵග්නයි ,නිස්කාරකයි මුත්‍රණ ව්‍යුහය = තික්ෂණ ගුණ නිසා මුත්‍ර ව්‍යුහය අධ්ක කරයි.මුත්‍ර කෘච්ජ රෝග සදහා භාවිතා කරයි. ප්‍රජනන ව්‍යුහය උත්තේජනය කරයි.ආර්තව ජනනය කරයි. යෝග = ත්‍රිකුළු හිංගු කෂාය ත්‍රිකුළු කෂාය ත්‍රිකුළු හෘද් කෂාය පිපල්‍යාසවය තාලසාදි චුර්ණය අෂ්මෝදාදි චුර්ණය

1114