අඹ පත්‍ර

  • 0
  • 1 year ago
  • Views : 380
  • ID : #3372

Description

? අඹ කියන්නෙ රසවත් ආහාරයක් බව දැනන් හිටියට අඹ පත්‍ර වල වටිනාකම ඔබ දැනන් හිටියෙ නැහැ නේද..? ” අඹ පත්‍ර වලින් මූත්‍රා ගල් දිය කිරීමට පුළුවන් තවද වකුගඩු ආශ්‍රිත ගල් දිය කිරීමටද මෙම අඹ පත්‍ර යොදා ගන්නවා . පිරිසිදු අඹ පත්‍ර කිහිපයක් ගෙන සෝදා මැටි බදුනකට දමා තම්බා රැයක් තබා උදෑසන හිස් බඩට පානය කිරීමට ගන්න ඔබ වකුගඩු ගල් , මූත්‍රා ගල් ඇති අයෙකු නම් දින කිහිපයක් ප්‍රයෝජනයට ගැනීම මගින් ඔබටම ඔබේ ශරීරයට දැනෙන වෙනස වටහාගත හැක.

1114