දිවූල් කොල සහ පත්‍ර

  • 0
  • 1 year ago
  • Views : 859
  • ID : #9608

Description

? දිවුල් යනු මේ වෙනකොට වද වෙමින් පවතින වටිනා පලතුරක් වගේම වටිනා ඹෞෂධීය ශාකයකි . ” අක්මා ආශ්‍රිත රෝග සදහා මෙම දිවුල් පත්‍ර වල යුෂ යොදා ගැනේ ඒ වගේම හොරි දධ , කුෂ්ඨ සම මතුපිට වගේම අභ්‍යන්තර කැසීම් වලට ඇලජික් සදහා වගේම තවත් රෝග රැසක් පාලනයට මෙම වටිනා පත්‍ර යොදා ගැනේ දිවුල් පත්‍ර යුෂ 20ml ට සූදුරැ තේ හැන්දක් පමණ යොදා දිනකට දෙවරක් පමණ භාවිතා කිරීමෙන් දැනෙන ප්‍රථිපලය නුබටම වටහාගත හැක. ” දිවුල් මදයත් ආහාර දිරවීම පිණිස ද , අර්ශස් අසනීප උදෙසාද යොදා ගැනේ.

1114