නෙල්ලි

  • 0
  • 1 year ago
  • Views : 711
  • ID : #4963

Description

? උද්භිද නාමය = phyllanthus emblica සංස්කෘත නාමය = අම්ලා,ධාත්‍රි වැවෙන ප්‍රදේශ = ඉන්දියාව ,ශ්‍රි ලංකාව ආදි බටහිර ආසියානු රට වල වැවේ. ස්වරැපය = අඩ් 15, 25 අතර ශාකය උස් වන අතර අළු පැහැයට හුරැ වර්ණ මල් කහා පැහැතිය. ගෙඩ්‍ ය මාංසලයි. ව්‍යවහාර අංග = අමු හා ව්යලි ඵල, ඇට මාත්‍රාව = චුර්ණය ( කළං 1/2=1 දක්වා) දාව වශයෙන් ( අවු 1/2) 30 ml පර්‍යාය = ආමලකි පංචරසා ශ්‍රි ඵලි ධාත්‍රි අකරාහෘතා වයස්ථාච වෘෂ්‍යා ශ්‍රි ඵල = යහපත උදා කරයි. ධාත්‍රි = කිරි මව්වරුන්ට ගුන දේ ශ්‍රිව = ත්‍රි දෝෂ සමනය කරයි අකරාහෘතා =අමෘතය බදු වු වෘෂ්‍යය = වෘහනිය ගුණය ත්‍රිශ්‍ය ඵලා = යහපත් වු ව්‍යුහගත කර්ම = දාහ ප්‍රශමනයි, ඇසට හිතකරයි , කේශවර්ධකය, දාහ ප්‍රශමනයි ,පිත්තජ ,ශිර්ෂ ශුල වැනි අවස්ථා වලදි ආලේපයට භාවිතා කරයි. අභ්‍යන්තර නාඩ් ව්‍යුහය = නාඩ් බලකාරකයි, මේධ්‍යයි, මස්තිෂ්ක දුර්වලතා මෙන්ම දෘෂ්ටි මාන්ද්‍ය්දි භාවිතා කරයි. පාචක ව්‍යුහය = රෝචනයි ( රැච්කාරකයි ) දිපනයි අනුලෝමනයි අරැච්,අග්නිමාන්දය,මල ව්බන්ධතා හෙවත් මල බද්ධතා ආශ්‍රිත රෝගයන් හිදි භාවිතා කරයි. රක්ත සංවහන ව්‍යුහය = හෘදයට හිතකරයි ..රක්ත පිත්ත රෝගයන්ට භාවිතා වේ. ශ්වසන ව්‍යුහය = කඵග්නයි ප්‍රජනන ව්‍යුහය = ගර්භස්ථාපනයි,ප්‍රදර රෝග ,ගර්භ දුර්වලතා වල දි භාවිතා කරයි. මුත්‍රණ ව්‍යුහය = මුත්‍ර කාරකයි..ප්‍රමේහ රෝග නසයි භාවිත ඔසු = ච්‍යවන ප්‍රසාදලේපය, බ්‍රාහ්ම් රසායනය, ධාත්‍රි චුර්ණය , ධාත්‍රි ලොහය ,ත්‍රිඵලා චුර්ණය ,ධාත්‍රි අරිශ්ටය, භෘගමාලක තෙල

1114