බුළු

  • 0
  • 1 year ago
  • Views : 897
  • ID : #1756

Description

? උද්භිද කුලය =Combretatea උද්භිද ව්ද්‍යාත්මක නාමය =Terminalia bellurica සංස්කෘත නාමය = ව්භිතක වැවෙන ප්‍රදේශ = ශ්‍රි ලංකාව ඇතුලත ගල් ඔය,මොණරාගල ,බ්බ්ල මෙන්ම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල ද,බුරැමය යනාදී රට වල ද වැවේ ස්වරැපය = අඩ් 40 ,50 උසට වැඩේ.බුළු ගෙඩ් අගලක් පමන අළු පැහැතිය..බුළු ගෙඩ් ලෙල්ල හා බුළු පොත්ත ඔසු ලෙස යොදා ගනි . මාත්‍රාව = මංචාඩ් 15 ,30 දක්වා පර්‍යාය නාම = ව්භිෂක ත්‍රි ලිංගස්‍යාත් අක්ෂඃ කර්ෂි ලස්තුසඃ කලිද්‍රමො භුතවාසස්ථ කලියුගාලයඃ අක්ෂඃ = කළං 3 කලිද්‍රමො = කල්පවතින ශාකයක් කලියුගාලය = දිගුකල් පවතින ගුණ = ව්භිතකං ස්වාදුපාකං ක්ෂායං කඵ පිත්තනු උෂ්ණ ව්ර්යං හිමස්පර්ෂං භේදනං කාස නාස ව්පාකයෙන් මධුරයි.ක්ෂාය රස යි.කාස නසයි. උෂ්ණ ව්ර්ය යි,ස්පර්ශයෙන් භේදය ඇති කරයි.කැස්ස නසය.නේත්‍ර හිතයි. ගුනයෙන් රස නිසා කඵ ද මධුර නිසා පිත ද ,ව්ර්ය ය නිසා වාතය ද සමනය කරයි. ත්‍රි දෝෂ සාමකයි.නමුත් ව්ශේෂයෙන් කඵ සාමකයි. බාහිර ව්‍යුහාශ්‍රිත =ශෝථහර වේදනාස්ථම්භන ගුන පවති.ශ්ච්ත්‍ර (සුදු කබර ) සුව කරයි.රක්ත ශ්‍රාව ව්‍රණ රෝග සුව කරයි අභ්‍යන්තර වශයෙන් පාචක ව්‍යුහය = උෂ්ණ නිසා පාචන ක්‍රිම්ඝ්න ගුන ඇත.ආමවාත තෘෂ්නා නාසකය. රක්ත සංවහන ව්‍යුහය = ක්ෂාය රස නිසා රක්තස්ථම්භන රක්ත ශ්‍රාව සුව කරයි. ශ්වසන ව්‍යුහය = ශ්වාස නාලිකා ශෝථ දුරැ කරයි.කඵග්නයි ,ස්වර භේද අවස්ථාවන්ට භාවිතා කරයි. මුත්‍රණ ව්‍යුහය = බුළු ඇට මද අශ්මරි නසයි .බුළු චුර්ණය ම් පැණි හා සේවනයෙන් මුත්‍ර කෘච්ජ ,අශ්මරි නසයි . අඩංගු ඔසු = ත්‍රිඵ්ලා ක්වාථය ,චුර්ණතාලිසාදි චුර්ණය ,වචනොදි චුර්ණය ,බාත්‍ර චුර්ණය

1114