කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

  • -
  • 1 year ago
  • Views : 895
  • ID : #4039

Description

? තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.

1114